SHARE NEWS

social-icons
For the latest news, like us on Facebook or follow us on Twitter
"මහින්දගේ ප‍්‍රජා අයිතිය අහෝසි කල හැකියි.." - පුවත් මුලාශ්‍රය: Lanka C News

උණුසුම් පුවත් එසැණින්

දැන් නවතම පුවත් දැනගැනීමට Puvath.lk වෙත පිවිසීම අත්‍යවශ්‍ය නොවේ.

ඔබ Puvath.lk වෙත පිවිස නොමැති විටදී පවා උණුසුම් පුවත් එසැණින්
Browser Notification මාර්ගයෙන් නොමිලේ ලබා ගත හැක.
sample-push
Remind Me Later
logo Home Apple App Store Google Play

මහින්දගේ ප‍්‍රජා අයිතිය අහෝසි කල හැකියි..

August 2016
යවන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රජා අයිතිය පවා අහෝසි කල හැකි වරදක් සිදු කර ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගියදා රඹුක්කනදී කියා සිටියේය.

රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය දරද්දී මල්වතු පාර්ශ්වය දෙකඩ කරන්නේ යයි මහනායක හිමිවරුන්ට තර්ජන කර ඇති බව කී අගමැතිවරයා  සංඝ භේදය  ඇති කිරීම නිසා ඔහු ආනන්තරීය පාපකර්මයට හසුවන බවද සදහන් කලේය.

බුද්ධාගම රකින බවට ව්‍යවස්ථාව අනුව ප්‍රතිඥා දී පසුව එවන් කටයුත්තක් කිරීම නිසා හිටපු ජනපතිගේ ප‍්‍රජා අයිතියද අහෝසි කල හැති බවත් මේ ගැන සෙවීමට අවශ්‍ය නම් ජනාධිපති කොමිසමක්ද පත් කළ හැකි යයිද අගමැතිවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේය.

සම්බන්ධ පෙර පුවත්

හැට දහසක ඝාතනයන්ට රනිල්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න නිර්දේශ කල බටලන්ද කොමිෂන් වාර්තාව මෙන්න

"මහින්දගේ ප‍්‍රජා අයිතිය අහෝසි කල හැකියි.." - පුවත් මුලාශ්‍රය: Lanka C News
logo Home Apple App Store Google Play
© 2017 puvath.lk බාහිර අඩවිවල අන්තර්ගතය සම්බන්ධයෙන් වගකීමක් නොමැත. | වෙළෙඳ දැන්වීම් සඳහා අප හා එක්වන්න
Disclaimer: Puvath.lk aggregates news from free RSS feeds & therefore not liable for any news content. All the trademarks, logos & contents are the properties of their respective copywrite owners.